විවාහ උපදෙස් සහ ලිපි
පොරොන්දම්, ආරක්ෂාව, හොඳ ගිණුමක් ලියන හැටි සහ පවුලත් එක්ක සහකරුවෙක් සොයන හැටි ගැන ප්‍රයෝජනවත් ලිපි.
පොරොන්දම් ගැලපීම සරලව — විවාහයකට කලින් දැනගන්න ඕනේ දේ
පොරොන්දම් කියන්නේ මොනවද, ඒවා ගණන් කරන්නේ කොහොමද, සහ ඒවාට කොච්චර බර තියන්නද කියලා සරලව තේරුම් ගනිමු.
2026 ඉල් 10 කියවීමට විනාඩි 5
Online විවාහ යෝජනා සොයද්දී ආරක්ෂිතව ඉන්න ටිප්ස් 8ක්
වංචා හඳුනාගන්නේ කොහොමද, පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්නේ කොහොමද — සරල, ප්‍රායෝගික උපදෙස්.
2026 ඉල් 8·කියවීමට විනාඩි 4
ඔබේ විවාහ ගිණුම ලස්සනට ලියන හැටි — හොඳ යෝජනා ලැබෙන්න
හොඳ photo එකක්, අවංක "මා ගැන" කොටසක් සහ සම්පූර්ණ විස්තර — වැඩි දෙනෙක් ඔබව තෝරගන්න හේතු.
2026 ඉල් 5·කියවීමට විනාඩි 4
පළමු හමුව — දෙපවුලම එක්ක සතුටින් සැලසුම් කරන හැටි
කතාබහ හොඳට ගියාම ඊළඟ පියවර පළමු හමුවයි. ඒක ආරක්ෂිතව, සුවපහසුවෙන් සැලසුම් කරන ටිප්ස්.
2026 ඉල් 2·කියවීමට විනාඩි 4
කේන්දරයට උපන් වේලාව හරියටම ඕනේ ඇයි?
විනාඩි කිහිපයක වෙනසකින් ලග්නය වෙනස් වෙන්න පුළුවන්. උපන් වේලාව හරියටම හොයාගන්නේ කොහොමද?
2026 වප් 30·කියවීමට විනාඩි 3
දෙමාපියන් සහ දරුවන් එකට සහකරුවෙක් සොයන හැටි
පවුලේ කැමැත්තයි, තමන්ගේ කැමැත්තයි දෙකම ගැලපෙන විදිහට එකට වැඩ කරන්න සරල මාර්ගෝපදේශ.
2026 වප් 27·කියවීමට විනාඩි 4